මානසික ආතතිය හෙවත් විශාදයෙන් පෙලීම ( DEPPRESSION ) යනු ඔබේ සොයා හෝ නොසොයා ගැනීමට පුළුවන් රෝගී බාවයන්ගේ මුලික හේතුවය් . සංවර්දනය වෙමින් පවතින අපේ රටවල් වල මෙය මිත්යාවක් බවට සැලකුවත් මෙය ඉතාමත් සැලකිලිමත් විය යුතු රෝගී ලක්ෂණයකි . සිනා මුසු මුහුණින් සිටින හැම කෙනාම සතුටින් සිටින්නේ යැය් සිතුවොත් එය එතාරම් ප්රායෝගික සිතුවිල්ලක් නොවන අතර , සැම විට තමාගේ හිතවතුන් ගැන සැලකිල්ලෙන් සිටීමෙන් ඔබට තවත් කෙනුකුගේ ජීවිතයක් බේරාගැනීමට උපකාරී විය හැක .
''සෑම මිනිසෙකුටම ලෝකය නොදන්නා රහසිගත දුකක් තිබෙනවා. බොහෝ විට මිනිසකු දුකින් සිටින විට පමණක් අපි ප්රශ්නයක් කියලා හිතනවා.''
''සෑම මිනිසෙකුටම ලෝකය නොදන්නා රහසිගත දුකක් තිබෙනවා. බොහෝ විට මිනිසකු දුකින් සිටින විට පමණක් අපි ප්රශ්නයක් කියලා හිතනවා.''
- Category
- TOP MUSIC
Be the first to comment